Reporters Without Borders Annual Report 2008 - Chapter on the deterioration of media freedom in Sri Lanka

Sri Lanka - Annual report 2008 
Read the original here and download the report in Tamil here.
Bolstered by military victories in the east of the country, the government of Mahinda Rajapakse, backed up by his brother, defence secretary Gotabaya Rajapakse, has vowed to inflict military defeat on the Tamil Tigers (LTTE) who have stepped up attacks [...]

පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTJA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)  
 
පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ - 01
 
ජනමාධ්‍යවේදීන් මුහුණ දී සිටින දුෂ්කරතාවයන් පිළිබඳව දැන්වීම
 
පොලිස්පතිතුමනි,
 
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු ඡායාරූප මාධ්‍යවේදීන් වත්මන් තත්ත්වය තුළ තම කටයුතු කරගෙන යාමේදී මුහුණ දී සිටින දුෂ්කරතාවක් රැසක් පිළිබඳව ඔබගේ අවධානය [...]