ජනමාධ්‍ය සංගමයක ප්‍රධානීන්ට තරවටු කිරීම

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTJA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)  
 
2008/05/28. 
ආරක්ෂ ලේකම්,
ගෝඨාභය රාජපක්ෂ මහතා,
ආරක්ෂක අමාත්‍යාංශය,
කොළඹ.
 
ගරු ලේකම්තුමනි, 
 
ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව අප සංවිධාන පහ විසින් පසුගිය 22වැනි දින කොල්ලුපිටිය මංසන්ධියේ දී පවත්වන ලද සාමකාමි විරෝධතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය [...]