වෙබ් අඩවි වාරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද(29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නැවතත් ලබන මැයි 19 දිනට යළි කල් තබන බව අධිකරණය දැණුම් දුන්නේ ය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් නිතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් මෙම මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් පෙනී සිටී අතර මෙම නඩු විභාගය නිරීක්ෂණය භාෂණයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි කණ්ඩායම් ද අද එහි පැමිණ සිටියේ ය.
Filed under: Media, Press Release Tagged: | FMM, Free Media Movement, Freedom of Expression, Media Freedom, media suppression, Sri Lanka


