2012 මැයි 30
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිළධාරි මණ්ඩලය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 19වන වාර්ෂික මහා සභාව පසුගිය 29 දා(අගහරුවාදා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී ඉදිරි වර්ෂය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගනු ලැබූ අතර අදාළ නාම ලේඛනය පහත පළවේ.
කැඳවුම්කරු – ශාමිනී බොයෙල්
ලේකම් - සුනිල් ජයසේකර
භාණ්ඩාගාරික – සුජීව සෙනරත්
උප ලේකම් – සම්පත් සමරකෝන්
විධායක කමිටුව
දිලීෂා අබේසුන්දර
සීතා රංජනී
උදය කලුපතිරණ
සිදත් මෙන්ඩිස්
ආනන්ද ජයසේකර
කුමාර අලගියවන්න
ජනිත් විපුලගුණ
බී. ඒ. මුර්ෂිඩීන්
සී. දොඩාවත්ත
භාරකරුවන්
හනා ඉබ්‍රාහිම්
සී.ජේ අමරතුංග
Filed under: Media Tagged: | FMM, FMM AGM 2012, New Office Bearers 2012



