නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිළධාරි මණ්ඩලයක්

FMM Logo
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ, 2014/2015 වසර සදහා නව නිළධාරි මණ්ඩලය පසුගිය මැයි 30 වනදා, කොළඹ පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මහසභාවේදී තෝරා පත් කර ගන්නා ලදි.

පහත දැක්වෙන්නේ එම නව නිළධාරි මණ්ඩලයයි.

කැදවුම්කරැ – සුනිල් ජයසේකර
ලේකම් – සම්පත් සමරකෝන්
භාණ්ඩාගාරික – සුජීව සෙනරත්
උපලේකම් – දිලීෂා අබේසුන්දර

විධායක කමිටුව

සමන් සී ලියනගේ
සීතා රංජනී
සී. දොඩාවත්ත
උදය කලුපතිරණ
බී.එම්. මුර්ෂිඩීන්
ආනන්ද ජයසේකර
ජයසිරි ජයසේකර
මංජුල බස්නායක
විරංජන හේරත්

භාරකරැවන්

සී.ජේ අමරතුංග
චූලවංශ සිරිලාල්

@FMM

New Office Bearers of the Free Media Movement 2014 – 2015

FMM Logo

The Free Media Movement of Sri Lanka held its 22nd Annual General Meeting (AGM) on 30th May 2014 and elected new office bearers for the one year period of May 2014 – May 2015.

The AGM was held at the Sri Lanka Press Institute Auditorium (SLPI).

New office bearers are follows:

Convener – Sunil Jayasekara
Secretary – Sampath Samarakoon
Treasurer – Sujeewa Senarath
Asst. Secretary – Dileesha Abeysundara

Executive Committee Members

1. Saman C. Liyanage
2. Seetha Ranjanee
3. C. Dodawatta
4. Udaya Kalupathirana
5. B. M Murishideen
6. Ananda Jayasekara
7. Jayasiri Jayasekara
8. Manjula Basnayake
9. Viranjana Herath

Trustees

C.J. Amaratunga
Chulavansha Sirilal

@FMM

ලෝක ජනමාධ්‍ය දිනය සැමරුම් දෙසුම සඳුදා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා පුවත්පත්ආයතනය එකාබද්ධව සංවිධානය කරන 2014 ලෝක ජනමාධ්‍ය දින සැමරුම් දෙසුම මාර්තු මස 05 වන දින සවස 4.30 කොළඹ 05 ෆ්යිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

“මාධ්‍යයේ දුර්දශාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ” මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා විසින් එහිදී ප්‍රධාන දෙසුමපැවත්වීමට ආරාධනා ලැබ ඇති අතර දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර මහතා මුලසුන දරන මෙම විශේෂ සභාවේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය නියෝජනය කරමින් ද අයිලන්ඩ් ඉරිදා කර්තෘ මනික් ද සිල්වා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහත්වරුන්ද එහිදී අදහස් දැක්වීමට නියමිතය.

PF Day Pach