ආරාධනා! | පොතක් සමග විද්වත් සංවාදයක්

ආරාධනා!

පොතක් සමග විද්වත් සංවාදයක්

ලංකාවේ ජනමාධ්‍යට අදාල නීති සහ ඒ ආශ්‍රිත තොරතුරැ සමුදායක් අඩංගු නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත ‘ජනමාධ්‍යෙව්දීන්ට බලපාන නීති‘ කෘතිය ජනගත කිරීමේ මොහොතට මෙන්ම ඒ සබැදී විද්වත් සංවාදයකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

හිතවත් ඔබතුමාට, ඔබතුමියට ගෞරවයෙන් ආරාධනය කරමු.

විද්වත් සංවාදයට මුලපිරීම, ආචාර්ය ටියුඩර් වීරසිංහ(Senior Lecture in Mass Media, Sri Palee Campus, University Of Colombo), නීතිඥ කේ.ඩබ්. ජනරංජන(Editor, RAVAYA) ජේ්‍ය්ෂ්ඨ නීතිඥ ජේ. සී. වැළිඅමුණ

2014 නොවැම්බර් 05 දා, සවස 3ට, කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී..

*ආරාධනා පත්‍රය මේ සමග අමුණා ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සුනිල් ජයසේකර(කැදවුම්කරැ) / සම්පත් සමරකෝන්,(ලේකම්)

INVITATION.pmd